LECO විදුලි බිල ගැන දැනුම්දීමක්..

සැප්තැම්බර් 08 වැනිදා සිට LECO විදුලි බිලත් සමාජ ආරක්ෂණ බද්දට එකතු වෙයි..

by Staff writer 28-09-2023 | 10:28 PM

COLOMBO (News 1st) – සැප්තැම්බර් 08 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ලෙකෝ (LECO) විදුලි බිලට ද, සමාජ ආරක්ෂණ බද්ද එකතුවන බව එම සමාගම සඳහන් කරයි.