.webp)
ජනාධිපතිතුමන් සඳහන් කළේ, එකල සමාජය තුළ ඉස්ලාම් දහම පිළිබඳ පණිවුඩය ඉදිරිපත් කිරීමේදී නබිනායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවන බවයි.
විශ්වාසය සහ මිනිසත් බව වෙනුවෙන් කළ අසීමිත කැප කිරීමක ප්‍රතිඵලයක් ලෙස එතුමා ප්‍රාර්ථනා කළ විජයග්‍රහණය උදා කර ගැනීමට හැකි වූ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබපැතුම් පණිවුඩයේ සඳහන් විය.