.webp)
දුම්රිය ගමගාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොළගේ මහතා පැවසුවේ, කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් දුම්රිය එන්ජිමේ කාර්මික දෝෂයක් හට ගත් අතර මේ වනවිට එය යථා තත්ත්වයට පත් කර ඇති බව සඳහන් ය.
කෙසේ වෙතත් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් නැත.