28-09-2023 | 7:23 AM
COLOMBO (News 1st) - අඹන්පොළ සහ ගල්ගමුව අතරදී දුම්රියේ ගැටී වන අලි 4 දෙනෙකු මිය ගොස් තිබේ.
දුම්රිය ගමගාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොළගේ මහතා පැවසුවේ, කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් දුම්රිය එන්ජිමේ කාර්මික දෝෂයක් හට ගත් අතර මේ වනවි...