.webp)
එම පළාත් සභා සඳහන් කළේ, එම කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බවයි.
මේ අතර ලබන මස 06 වැනි දා මධ්‍යම රාත්‍රී 12 දක්වා අන්තර් ජාලය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර අයැදුම් කිරීමේ හා නිකුත් කිරීම ද මධ්‍යම පළාතේ තාවකාලිකව නතර කර ඇත.
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම මීට හේතු වී ඇත.