English
தமிழ்
කර්තෘ Staff writer
27 Sep, 2023 | 1:56 pm
COLOMBO (News 1st) – නිතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සන්නිවේදන උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කලේ,,, ඔවුන් 22, 27 හා 46 වයස්වල පසුවන කොළඹ 10 පදිංචිකරුවන් බවයි.
කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ සිට පිටව යාමට සුදානම් වු මොටර් රථයක් පරික්ෂා කිරිමේදි එම සන්නිවේදන උපකරණ තොගය සොයාගෙන තිබේ.
එහිදි නිතිවිරෝධීව මෙරටට රැගෙන එන ලද ලැප්ටොප් 09 ක්, ස්මාර්ට් ජංගම දුරකථන 121, කුඩා ජංගම දුරකථන 100 ක්, චාජර් 240 ක්, දුරකථන බැටරි 240 ක් සහ දුරකථන ඇසුරුම් 240 ක් සොයා ගැනිණ.
සිද්ධීය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
28 Nov, 2023 | 03:17 PM
28 Nov, 2023 | 06:00 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS