බර්ලින් ගෝලීය සැසිවාරයට සහභාගී වීම සඳහා ජනපති ජර්මනියට

බර්ලින් ගෝලීය සැසිවාරයට සහභාගී වීම සඳහා ජනපති ජර්මනියට

බර්ලින් ගෝලීය සැසිවාරයට සහභාගී වීම සඳහා ජනපති ජර්මනියට

කර්තෘ Staff writer

27 Sep, 2023 | 5:22 am

COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියේ ය.

ඒ, සිව්දින නිල සංචාරයක් සඳහායි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී "බර්ලින් ගෝලීය සැසි වාරයට" සහභාගී වීමට නියමිතව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]