English
தமிழ்
කර්තෘ Staff writer
27 Sep, 2023 | 11:11 am
COLOMBO (News 1st) – අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ,ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබන සඳුදා වන විට ප්‍රකාශයට පත් කරන බවයි.
උසස් පෙළ විභාගයේ දැනට සැලසුම් කර ඇති දින වකවානු සංශෝධනය කිරීමට සිදුවන බව මීට පෙර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසී ය.
මීට පෙර 2023 නොවැම්බර් 27 වනදා 2023 උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට සැලම් කර තිබුණ ද 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මාස 3ක් පමණ ප්‍රමාදවීම හේතුවෙන් උද්ගතව ඇති තත්ත්ව පිළිබඳව අමාත්‍යවරයා එහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය.
28 Nov, 2023 | 03:17 PM
28 Nov, 2023 | 06:00 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS