26-09-2023 | 6:01 AM
COLOMBO (News 1st) - බදුල්ල, මාපාගල, යුරිය වත්තේ ගින්නකින් ලැයින් කාමර 7ක් ගිනිගෙන විනාශ වි තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (25) පස්වරු 7.00ට පමණ ගින්න හටගෙන ඇති බවයි.
ගින්නෙන් ලැයින් කාමරවල සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ අවතැන් වී ඇතැයි පොලීසිය පැවසීය.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සැක ප...