පකිස්ථාන ජනගහනයෙන් 40% ක් දරිද්‍රතාවයේ…- ලෝක බැංකු නවතම වාර්තාවක් හෙළි කරයි..

කර්තෘ Staff writer

25 Sep, 2023 | 9:38 am

COLOMBO (News 1st) –  පකිස්ථානයේ  40% ක් පමණ දරිද්‍රතා රේඛාවට වඩා පහළින් සිටින බව ලෝක බැංකු වාර්තාවක් අනාවරණය කරයි.

එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මිලිටරි , දේශපාලන සහ ව්‍යාපාරික නායකයින්ගේ අවශ්‍යතා මත ගත් ප්‍රතිපත්ති සමාලෝචනය කළ යුතු බවයි.

වෙනස් විය යුතු එරට බදු ප්‍රතිපත්ති පිළිබඳව ද ලෝක බැංකුව අවධාරණය කර තිබේ. 

පසුගිය මූල්‍ය වර්ෂය වනවිට පකිස්ථානයේ දරිද්‍රතාව ඉහළ ගියේ සියයට 39. 4 දක්වා ය.

ඒ අනුව මිලියන 231 ක් පමණ වන පකිස්තාන ජනතාවගෙන් මිලියන 95 ක් පමණ දිවි ගෙවන්නේ දරිද්‍රතාවයෙන් ය. 

උණුසුම් පුවත්

25 Sep, 2023 | 8:21 am

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]