.webp)
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ,ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් වියළි කාළගුණික තත්ත්වයක් පැවතීම, ඊට හේතුව බවයි.
ඒ අනුව අම්පාර, මොණරාගල, බිබිල, සීලතැන්න ජල සම්පාදන ක්‍රම මගින් ජලය නිකුත් කරනු ලබන්නේ මුර ක්‍රමය යටතේ බව, ඇය සඳහන් කළා ය.