24-09-2023 | 8:21 AM
COLOMBO (News 1st) - නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ මත්පැන් බෝතල් 18,000 කට අධික ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට, ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, වසර ආරම්භයේ සිට එක්රැස් වූ එම මත්පැන් බෝතල් රාජසන්තක කර තිබූ බවයි.
රේගු ආදායම් අධීක්ෂණ අංශ...