වී මිල තීරණය කිරීමට කමිටුවක්..

වී මිල තීරණය කිරීමට කමිටුවක්..

by Staff writer 23-09-2023 | 12:29 PM

COLOMBO (News 1st) – වී මිල තීන්දු කිරීමට කමිටුවක් පත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

ඒ , මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් .

ඉදිරියේදී එම කමිටුවට සඳහා ගොවි සංවිධාන නියෝජිතයින් ද සහභාගි කර ගැනීමට නියමිත බව මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.