පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය –

පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය –

පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය –

කර්තෘ Staff writer

23 Sep, 2023 | 6:19 am

COLOMBO (News 1st) – පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 

එහි උප සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා පැවසුවේ, ඒ අනුව පාසල් ආපනශාලා තුළ තිබිය යුතු හා නොතිබිය යුතු ආහාර සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බවයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]