COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව ගත් තීරණය, නීති අංශ වෙත යොමු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.