කඹුරුපිටිය, කිරඹ ආර ඔයේ ගිලී සිසුවෙකු මරුට..

කඹුරුපිටිය, කිරඹ ආර ඔයේ ගිලී සිසුවෙකු මරුට..

කඹුරුපිටිය, කිරඹ ආර ඔයේ ගිලී සිසුවෙකු මරුට..

කර්තෘ Staff writer

23 Sep, 2023 | 1:03 pm

COLOMBO (News 1st) – කඹුරුපිටිය, සපුගොඩ ප්‍රදේශයේදී කිරඹ ආර ඔයේ ගිලී පාසැල් සිසුවෙකු මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ 13 හැවිදිරි එම ප්‍රදේශම පදිංචි සිසුවෙකි. 

සිය පාසලේ හොකී ක්‍රිඩා පුහුණු කටයුතු අවසන් වීමෙන් පසුව තවත් සිසුන් 09 දෙනෙකු සමග ඔහු කිරඹ ඔයේ දිය නෑමට ගොස්  තිබේ.

එහිදී එම පාසැල් සිසුවා දියේ ගිලී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]