සැප්තැම්බර් පළමු දින 17 තුළ සංචාරකයින් 65,688 ක්..

සැප්තැම්බර් පළමු දින 17 තුළ සංචාරකයින් 65,688 ක් මෙරටට - සංචාරක සංවර්ධන අධිකාරිය

by Staff writer 22-09-2023 | 8:53 AM

COLOMBO (News 1st) – මෙම මාසයේ පළමු දින 17 තුළ විදෙස් සංචාරකයින් 65,688 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම 29,802කි.

ඒ අනුව මේ මාසයේ 120% කට වැඩි වර්ධනයක් අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ ය.