වාහන හැර සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ ඉවතට

ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ ඉවතට - ශෙහාන් සේමසිංහ

by Staff writer 22-09-2023 | 9:40 PM

COLOMBO (News 1st) - දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේදී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.