ප්‍රදේශ කිහිපයකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ප්‍රදේශ කිහිපයකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ප්‍රදේශ කිහිපයකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කර්තෘ Staff writer

22 Sep, 2023 | 6:17 am

COLOMBO (News 1st) – බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද(22) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ ඌව මධ්‍යම උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]