22-09-2023 | 8:53 AM
COLOMBO (News 1st) – මෙම මාසයේ පළමු දින 17 තුළ විදෙස් සංචාරකයින් 65,688 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම 29,802කි.
ඒ අනුව මේ මාසයේ 120% කට වැඩි වර්ධනයක් අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ ය.
...