English
தமிழ்
කර්තෘ Staff writer
21 Sep, 2023 | 5:55 am
මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID ආයතනය මේ බව නිවේදනය කළේ ය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID සහ ශ්‍රී ලංකා රජය අතර ඇති ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවට හිමිවන අතිරේක මුදල අමෙරිකානු ඩොලර් මිලියන 19 යි දශම 2 කි
මීට අදාළ ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් ඊයේ (20) මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයට එක් වෙමින්, මුදල් අමාත්‍යාංශ ලේකම්, මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ, අමෙරිකාව ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සමීප සහයෝගීතාවය සහ සුහද හවුල්කාරිත්වය මෙරට ජනතාව අගය කරන බවයි.
මෙම අරමුදල් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය දරන උත්සාහයන් ශක්තිමත් කරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
28 Nov, 2023 | 03:17 PM
28 Nov, 2023 | 06:00 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS