English
தமிழ்
කර්තෘ Staff writer
21 Sep, 2023 | 5:08 pm
ඒ, පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ය.
නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් පත්ව ඇති අපහසුතාවට සහ පවතින අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස එම තීරණය ගෙන තිබේ.
අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වුණේ පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
ක්ෂේත්‍ර නිලධාරීන්ට තම බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට ඇති බාධා ඉවත් කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්විය.
මේ අතර, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් නිසි පරිදි ස්ථානගත කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
28 Nov, 2023 | 07:12 AM
27 Nov, 2023 | 10:59 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS