21-09-2023 | 5:38 AM
COLOMBO (News 1st) - අවිස්සාවේල්ල ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්රියේ ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බවය.
...