.webp)
එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම සම්බන්ධ සාකච්ඡාවක් එහිදී සිදුව තිබේ.
එම හමුවට තේරීම් කමිටු සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහභාගී විය.
පැය 03කට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාවෙන් පසු තේරීම් කමිටු සාමාජිකයින් ක්‍රිකට් ආයතනයෙන් පිටව ගිය අතර
අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ බලධාරියෙක් සඳහන් කළේ, දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බවයි.