English
தமிழ்
කර්තෘ Staff writer
18 Sep, 2023 | 4:48 pm
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔහු කළ සේවය අගය කිරීමක් වශයෙන් ඔහුගේ ඉදිරි කටයුතු සඳහා මෙම මූල්‍යමය පරිත්‍යාගය සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව පර්සි අබේසේකර මහතාගේ සුවදුක් විමසීමට ඔහුගේ නිවසට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් මෙම මූල්‍යමය ත්‍යාගය භාර දෙන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගත් තීරණයකට අනුව මෙය ක්‍රියාවට නැංවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.
87 හැවිරිදි වියේ පසුවන පර්සි අබේසේකර මහතා පසුගිය දිනවල රෝගාතුර වී ප්‍රතිකාර ලබමින් සිටියා.
30 Nov, 2023 | 02:53 PM
30 Nov, 2023 | 11:57 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS