18-09-2023 | 7:13 AM
COLOMBO (News 1st) – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද(18) ආරම්භ වෙයි.
ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ය.
මෙවර එය පැවැත්වෙන්නේ, “ 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්...