.webp)
-543005.jpg)
පොලීසිය සඳහන් කළේ, අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගන්නා විට එය මළබැඳී තිබූ බවයි.
මිලිමීටර 40 වර්ගයේ බෝම්බ විදිනයක ආධාරයෙන් පිපිරවිය හැකි බෝම්බයක්, එල්. එම්. ජී උණ්ඩ 9 ක්, මිලිමීටර 50 ගුවන් යානා නාශක උණ්ඩයක් හා විවිධ වර්ගවලට අයත් ජීව අත් බෝම්බ 03 ක් මෙම පුපුරණ ද්‍රව්‍ය අතරට අයත් .
119 අංකය ඔස්සේ පොලීසියට ලද තොරතුරකට අනුව එම පුපුරණ ද්‍රව්‍ය සෙයාගෙන ඇත.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත භාරදී නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
