මාළිගාකන්දේ වෙඩි තැබීම:දැරියක් මරුට..

මාළිගාකන්දේ වෙඩි තැබීමෙන් 6 හැවිරිදි දැරියක් මරුට..

by Staff writer 17-09-2023 | 5:04 PM

COLOMBO (News 1st) – මාළිගාකන්දේ සිදුවූ වෙඩි තැබීමෙන් 6 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේදී වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල්ගත කෙරිණ.