එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් කොන්දොස්තරවරුන් 381 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බවයි.
රියැදුරන් 912 දෙනෙකු ද, අලුතින් බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.