17-09-2023 | 8:04 AM
COLOMBO (News 1st) - මහනුවර, පදියපැලැල්ල මාර්ගයේ 16 වන කිලෝමීටර් කණුව අසල වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගන්නා විට එය මළබැඳී තිබූ බවයි.
මිලිමීටර 40 වර්ගයේ බෝම්බ විදිනයක ආධාරයෙන් පිපිරවිය හැකි බෝම්බයක්, එල්. ...