English
தமிழ்
කර්තෘ Hashini De Mel
16 Sep, 2023 | 5:46 pm
ඒ අනුව ඩොලර් මිලියන 1.1 කට වඩා වැඩි මිලකට අලෙවි වූ, ඩයනා කුමරියගේ ලොම් සහිත රතු කබායේ සුදු බැටලු පේළි අතර තනි කළු බැටළුවෙකු සිටි එම නිසා මෙම කබාය ‘බ්ලැක් ෂීප්’ නමින් හඳුන්වයි.
ආදළ වෙන්දේසි ආයතනය නිවේදනය කළේ, ලංසු තැබීමේ අවස්ථාවේ දැඩි තරගකාරීත්වයක් පැවති බවයි.
එවකට 19 හැවිරිදි වියේ පසු වූ ඩයනා කුමරිය චාල්ස් කුමරු සමග විවාහ ගිවිස ගැනීමෙන් ටික කලකට පසුව 1981 ජුනි මාසයේ පෝලෝ තරගයකදී ඇඳ සිටි මෙම “බ්ලැක් ෂීප්” කබාය වඩාත් සංකේතාත්මක ඇඳුම්වලින් එකක් බවට පත්විය.
අන්තර්ජාල ලංසුකරුවන් අතර පැවති දැඩි තරගයකින් පසු ගාස්තු සහ කොමිස් ඇතුළුව ඩොලර් මිලියන 1.1 කට මෙම කබාය අලෙවි වූ බව වෙන්දේසි ආයතනය පැවසීය.
ඒ අනුව ඩොලර් 50,000 සිට 80,000 දක්වා වූ මූලික විකුණුම් ඇස්තමේන්තුවට වඩා 10 ගුණයකින් එය වැඩි බව වෙන්දේසි ආයතනය සඳහන් කළේ ය.
වෙන්දේසිකරුවන් විසින් ජයග්‍රාහී ලංසුකරුගේ අනන්‍යතාවය ද හෙළි කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
30 Nov, 2023 | 01:13 PM
20 Nov, 2023 | 06:44 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS