එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම් මහතායි.
විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ.සී.එම්. ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ.ජේ. සෝසා යන මහත්වරුන් කමිටුවේ සෙසු සමාජිකයින් ය.