15-09-2023 | 7:45 AM
COLOMBO (News 1st) – මැදවච්චිය, කනදරා දිවුල්වැව ප්රදේශයේදී මුගුරකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.
පොලිසිය පැවසුවේ, සිය පියා හා වැඩිමහල් සහෝදරයා සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ රාත්රි ඔවුන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය , කනදරාදිවුල්වැව...