.webp)
නේපාලයේ කත්මණ්ඩු සිට ඔහු මෙරටට පැමිණ තිබුණේ ඊයේ පස්වරු 5.50 ට පමණයි.
ඔහු පිළිබඳ ඇති වූ සැකයක් මත කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තමන් ගනේමුල්ලේ සංජීව බව අදාළ සැකකරු පිළිගෙන තිබුණි.
සැකකරු මන්නාරම ප්‍රදේශයෙන් හොර රහසේ විදෙස් ගත වී ඇති අතර ඔහු මෙරටට පැමිණ ඇත්තේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමිනි.