.webp)
COLOMBO (News 1st) – සිරකරුවන් 933කට ජනාධිපති සමාව ලබාදී තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මේ අතර පිරිමි පුද්ගලයින් 926 ක් හා කාන්තාවන් 7 දෙනෙකු සිටින බවයි.
25 වැනි ජාතික සිරකරු දිනය නිමිත්තෙන් මෙම සිරකරුවන්ට සමාව ලබාදී තිබේ.