14-09-2023 | 5:35 AM
COLOMBO (News 1st) - අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කළ බවය.
ඒ අනුව සමෘධි PLUS වැඩසටහන යටතේ එම පු...