දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්..

දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්..

by Staff writer 13-09-2023 | 9:42 PM

COLOMBO (News 1st) - සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිට වූ බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියරින් සංගමය ප්‍රකාශ කර තිබේ.

එම සංගමය සඳහන් කරන්නේ, බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය එළැඹි බවයි.