13-09-2023 | 8:19 AM
COLOMBO (News 1st) - සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී තිබේ.
අමාත්‍යාංශ ලේකම් යූ. ඩි. සි ජයලාල් මහතා සඳහන් කළේ, එම වාර්තාව මේ වනවිට අධ්‍යයනය සඳහා යොමු කර ඇති බවයි...