12-09-2023 | 6:14 AM
COLOMBO (News 1st) - අද (12) ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති වන බවයි.
මේ අතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්&zwj...