ක්‍රිකට් ලෝක කුසලාන උණුසුම සිරස රේඩියෝවෙනුත්

සිරස (MBC) මාධ්‍ය ජාලය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන්විදුලි විකාශන අයිතියත් හිමිකර ගනී..

by Staff writer 11-09-2023 | 7:26 PM

COLOMBO (News 1st) - 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශන අයිතියත්  සිරස මාධ්‍ය ජාලයට හිමිවිය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිල රූපවාහිනි විකාශන අයිතිය ද හිමි කරගෙන සිටින්නේ, සිරස මාධ්‍ය ජාලයයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා සිට ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි.