ඔහු සඳහන් කළේ, ආයතන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ඊට අදාළ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවයි.
ලබන වසරේ මාර්තු වන විට සෑම රාජ්‍ය ආයතනයකම Online මුදල් අය කිරීමේ ක්‍රමවේදය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.