මෙවර එහි තේමාව වන්නේ, "අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු යන්නයි"
එම සතිය සංවිධානය කරන්නේ, කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය විසින් ය.