11-09-2023 | 6:21 AM
COLOMBO (News 1st) – ශ්රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කන්ටේනර් 965 ක් පමණ පරීක්ෂණ කටයුතු ප්රමාද වීම හේතුවෙන් වරාය පර්යන්ත තුළ හෝ රේගු විභාග අංගනවල සිරවී ඇතැයි අනාවරණය වී තිබේ.
ඒ, ක්රම සහ විධි පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් ය.
එම ව...