.webp)
ඒ, සැප්තැම්බර් 8 වැනිදා සිට ඉදිරි මාස හතරක කාලය සඳහා ය.
මාර්තු 8 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් 1kg සඳහා රුපියල් 50 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබුවේ ය.
ඒ, මාස හයක් සඳහා බල පැවැත්වෙන ආකාරයෙන් ය.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, දේශීය අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදීමේ අරමුණින් එය තවත් මාස හතරකට දීර්ඝ කළ බවයි.