10-09-2023 | 8:06 AM
COLOMBO (News 1st) - රත්මලාන දුම්රියපොළ පාර, ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා නිවසින් පිටතට රැගෙන ගොස් ඇති බවයි.
අනතුරුව අතුරු මාර්ගයකදී ඔහුගේ පාදවලට වෙඩි තබා සැකකරුවන් පළාගොස් ඇත.
තුව...