08-09-2023 | 6:37 AM
COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද (08)දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් පුත්තලම, ගාල්ල ...