.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය අප්‍රේල් මාසයේදී සුඩාන හමුදා සහ අතුරු හමුදා අතර ගැටුම් ආරම්භ වූ බවයි.
එතැන් සිට දිනක් තුළ වැඩිම සිවිල් වැසියන් පිරිසක් මියගිය දිනයක් බවට ඊයේ (06) දිනය පත්වන බව සුඩාන සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.
සුඩානයේ, ඔම්බාඩා ප්‍රදේශයට එල්ල වූ මෙම ගුවන් ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් රැසක් තුවාල ලබා ඇතැයි සඳහන් වේ.
යුද ගැටුම් හමුවේ මේ වනවිට සුඩාන වැසියන් මිලියන 4 ක් පමණ අවතැන් වී සිටි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, සුඩාන දරුවන් දහස් ගණනක් මේ වනවිට දරුණු මන්දපෝෂණ තත්ත්වයකින් පෙළෙන බවයි.