COLOMBO (News 1st) – දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හා විපක්ෂව ඡන්ද 58ක් ලැබිණ.