හිටපු ජනපති ගෝඨාභයගෙන් නිවේදනයක්

චැනල් 4 වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභයගෙන් නිවේදනයක්

by Staff writer 07-09-2023 | 1:06 PM

COLOMBO (News 1st) - ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත්ව ජනාධිපති ධුරයට පත්වන තෙක් මේජර් ජෙනරල් සලේ සහ තමා අතර සම්බන්ධයක් නොතිබූ බවත්,  ඔහු පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2018 දී හමුවූ බව කියන කතාව ගොතන ලද්දක් බවත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. 

හිටපු ජනාධිපතිවරයා මේ බව පවසන්නේ, චැනල් 4 වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි. 

හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ අදාළ නිවේදනය පහතින්...