අම්බලන්තොට බස් රථයක් තුළ වෙඩි පත්තුවෙයි

අම්බලන්තොට බස් රථයක් තුළදී වෙඩි පත්තුවෙයි

by Staff writer 07-09-2023 | 3:34 PM

COLOMBO (News 1st) -  අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේදී බස් රථයක් තුළදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් කාන්තාවකට තුවාල සිදුව ඇති බවයි.